(Part -1) 1st Cross Street (Pettah) -Electronic Shops/කොටුවෙ ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න තියෙන්නෙ කොහෙද?

(Part -1) 1st Cross Street (Pettah) -Electronic Shops/කොටුවෙ ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න තියෙන්නෙ කොහෙද?

Welcome to TechNiK Electronics Repairing Chanel

#1st_Cross_Street #Pettah #electronic

For part 2 – https://youtu.be/CIJSYN30XSs

50 Comments

  1. Nilantha Pradeep on October 10, 2022 at 5:01 am

    ට්‍රරාන්ස්පෝමර් ගන්න හොද කඩයක් මොකක්ද කියන්නකෝ..

  2. Karunagalage Oshada on October 10, 2022 at 5:03 am

    Car set akat ic ahema ganna thiyano d ayyiye

  3. Warna Lakshan on October 10, 2022 at 5:03 am

    Dvd player repair karana thenak nedda

  4. nil sam on October 10, 2022 at 5:04 am

    අයියේ ඒයාර් කෝම්පෙෂර් වොසින්මැසින් වලට පාටිිස් ගන්න තැන් පෙන්නන්නකෝ

  5. Chamidu Jalinga on October 10, 2022 at 5:09 am

    Aiye tv.setup wala remote ganna tiyenne koheda Colombo wala

  6. Lasa vlog from korea on October 10, 2022 at 5:09 am

    කොටුව…..😍😍

  7. Kumara Anthany on October 10, 2022 at 5:10 am

    මල්ලි shop එහෙක නොම්මරයක් එවනවද කරුනාකරල

  8. SL SRI GEEK on October 10, 2022 at 5:12 am

    asian electronics eka drill chuck gana tyanavatha

  9. Induni Hettiarachchi on October 10, 2022 at 5:13 am

    Arduino. Board

  10. Sl gangster on October 10, 2022 at 5:14 am

    pattama vatina video ekak

  11. Kushan Mahela on October 10, 2022 at 5:17 am

    Car park එක පෙන්නපු එකනම් සෑහෙන වටිනවා. දන්නේ නැතුව හිටියේ ඔච්චර ලොකු එකක් කියලා.

  12. Janaka Mahesh bandara on October 10, 2022 at 5:17 am

    Smd component නැද්ද

  13. Kasun Disanayaka on October 10, 2022 at 5:18 am

    Sound mixer ehema nadda aiye

  14. Wasala Manike on October 10, 2022 at 5:19 am

    වැදගත් වීඩියෝවක්. මේ shop එකේ virless hed set microscope තියෙයිද කියලා දැන ගන්න විධියක් නැද්ද ?

  15. KalaNa Sulakshana on October 10, 2022 at 5:20 am

    Thankyou aiye ❤🔥

  16. Don Vanreeth Melitus Hapuarachchi on October 10, 2022 at 5:20 am

    බොහොමත්ම ස්තුතියි මෙම දැනුවත් කිරීමට…
    මට දනගතයුතු දෙයක් තිබෙනවා..එනම් ,
    ගීත තැටි ධාවන යන්ත්‍ර අළුත්වැඩියාව සහ එයට අදාල උපකරණ මිලට ගැනීමට මෙම වීඩියෝවේ සඳහන් වන පරිදි පළමුවෙනි හරස් වීදියෙන් අපට ලබාගන්න පුළුවන්ද?

  17. Kithmal Kalhara on October 10, 2022 at 5:20 am

    වටින වීඩියෝවක් 👌

  18. Indika Wickramasinghe on October 10, 2022 at 5:21 am

    12 v බැටරි වල සේල් ගන්න තියෙන වාද car battery shell

  19. Marvin Wilson on October 10, 2022 at 5:21 am

    වටිනා වැඩක්

  20. Shyamal Wickramasinghe on October 10, 2022 at 5:22 am

    ඉරිදට කොළඹ එන්න එපා. බොහෝ වෙළඳ ආයතන එදාට වහලා

  21. Jude on October 10, 2022 at 5:22 am

    Very informative. Good job.

  22. wasantha disanayaka on October 10, 2022 at 5:24 am

    පාර කියපු විදිය සම්පුර්ණ අංජබජල්,

  23. Janaka Shamila on October 10, 2022 at 5:25 am

    දැන් නම් ඉස්සරට වඩා සෑහෙන ගනන් වැඩී බඩු වල… 😌

  24. Chathuranga Priyashan on October 10, 2022 at 5:26 am

    Vehical beading gnda tiyen tenk kiyndko aiye

  25. TWICE shanu on October 10, 2022 at 5:27 am

    අයියේ pc වලට ඕනි ඇක්සසරීස් තියන කඩවල් තියෙන තැන්සහා සයිට් ටිකක් තියන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  26. Laxman Jayalath on October 10, 2022 at 5:30 am

    සෑහෙන වටිනවා.

  27. Induwara Prasad on October 10, 2022 at 5:31 am

    පලවෙනි දවසෙ අතර මන් උන මම..

  28. DARSHANA MAAL GUNASENA on October 10, 2022 at 5:33 am

    Great machoo👏😍

  29. Dilip Chathuranga on October 10, 2022 at 5:34 am

    Chips pakin karana mashin thiyenawada

  30. Dinuka Prasad on October 10, 2022 at 5:35 am

    අයියෙ ඔයිල් පම්ප් එහෙම ගන්න තියේද එතන

  31. TechNiK Electronics on October 10, 2022 at 5:36 am

    මේ වීඩියෝ එකේ දෙවනි කොටස ලගදීම එනව… බලාපොරොත්තුවෙන් ඉන්න..
    https://youtu.be/CIJSYN30XSs

  32. Roshan Ranjith on October 10, 2022 at 5:37 am

    තව vidio ewanna නියමයිනේ

  33. Ravindu Nirmal on October 10, 2022 at 5:37 am

    Ayya audio mixer ganna thiyenne khoheda Colombo wala

  34. Akila Jayashanka. on October 10, 2022 at 5:39 am

    Asia electronic එකේ laptop battery, 18650 battery ගන්න තියෙනවද අයියෙ?

  35. RIP SOUL FF on October 10, 2022 at 5:40 am

    phone එහෙක display කීයද

  36. Ajith kumara Kumara on October 10, 2022 at 5:41 am

    Aiye dril mazeng angal gaindar ganna tiyanni coi kadeeda

  37. Dilshan Lasith on October 10, 2022 at 5:42 am

    man masaeta 2parak vithara yanwa man danneth ne mecchara kada athule tiyanawa kiyala thank pennuwata

  38. Nishantha Jayaweera on October 10, 2022 at 5:42 am

    Bldc motor speed control එකක් ගන්න පුලුවන් තැනක් කියන්න👍👍👍🙏🙏🙏

  39. Sunil pushpa chandra Hewa katupothage on October 10, 2022 at 5:43 am

    එමජන්සි ලයිට් වල සර්කිට් ගන්න තියෙන තැනක නමක් කියනවද කරුණාකරල

  40. jaya on October 10, 2022 at 5:46 am

    නියමයි. කොළඹින් පිට අයට මේක මාර වටිනවා. මේ වගේ තව විඩියෝ කරන්න.

  41. Hasinidu Wanninayaka on October 10, 2022 at 5:48 am

    Phone hadana tools ගන්න ඕනෙ මට. ඒත් කොලබ එන්න විදියක් නෑ.. පූලුවන්මම් උදව්වක් දෙන්න පූලුවන්ද පොඩ්ඩක් අඩුවට ගන්න.. බඩු ටික..

  42. DOMAX COMPUTER KALAWANA on October 10, 2022 at 5:48 am

    පරිගනක බඩු ගන්න හොද තැනක් කියන්න පුලුනකිද

  43. Malith Madushan on October 10, 2022 at 5:49 am

    උදේ keeyatada me shop open කරන්නේ

  44. Sadeepa Gimhana on October 10, 2022 at 5:50 am

    මෙච්චර පිටකොටුවෙ අැවිදලා තිබ්බත් අයියගෙ video eken තමා හරියට දැනගත්තෙ පිටකොටවෙ කඩ ගැන……සුපිරි අයියේ ….තව මේ වගේ හොද video ඔනේ aiye….❤

  45. Shavindu Liyanaarachchi on October 10, 2022 at 5:51 am

    ♥🔥

  46. Asitha Galanga on October 10, 2022 at 5:53 am

    LED bulb assemble karana kattiyata eager parts ganna kohenda..

  47. Dilrukshi Senarathna on October 10, 2022 at 5:56 am

    කොටුවේ තරාදි ගන්නේ කොහෙන්ද කියන්න.දන්න කෙනෙක්.pls

  48. manoj bandara on October 10, 2022 at 5:56 am

    නියමයි… ගොඩක් වටිනවා සහෝදරයා

  49. harsha sudesh on October 10, 2022 at 5:57 am

    Crown eken thamai man mage 3wheel ekata buffel deka gaththe 3000kata. Thama supiriyata weda. Car set eka gaththeth ea hariyenmai..

  50. sampath bro on October 10, 2022 at 5:58 am

    අයියේ බුදුරැස්මාලා pcb ගන්න කඩයක් කියන්න.please reply 🙏

Leave a Comment